ඔන්න දැන් වින්ඩොව්ස් 8 වලට දාන්න පුළුවන් IDM එක ඇවිල්ල .. දැන් ඉතින් කට්ටියට කරදරයක් නැතුව දේවල් download කරගන්න පුළුවන්.. මේක අවේ ඊයේ මුලින්ම IDM වල අලුත්ම එක මේකෙන් බාගන්න
ගැජමැටික්
කොම්පුටර් ලෙඩටයි .....පෝන් ලෙඩටයි... ඉන්ටෙර්නෙට් ලෙඩටයි අර ලෙඩටයි මේ ලෙඩටයි ඔක්කොම ලෙඩ වලට මුල හොයන් බෙහෙත් දෙන ෆේස්බුක් එකෙන් පමනක් ලං වෙන අපේ කාලයේ අලුත්ම තාලයට හැදෙන ගැජමැටික් නවාතැනට ඔබව සාදරයෙන් පිළිගනිමු
Friday, March 16, 2012
Monday, March 12, 2012
Friday, March 9, 2012
Email Account එකක් තනියෙම හදමුද.....
- Gmail
- Yahoo
- ymail
- hotmail
- rocket mail
ඇවිල්ල ඇවිල්ල IDM අලුත්ම එක ඇවිල්ල
යාලුවනේ ඔන්න අලුත්ම බාන්ඩයක් ඇවිල්ල . ඒ තමා Internet Download Manager 6.09 Build 3 Final එක මේක දැන් ටික දවසකට කලින් තමා එලියට් දැම්මේ.. ඉතින් පහත තියන ලින්ක් එකෙන් මේක download කරගන්න

http://www.mediafire.com/?7u7nmqve55dvk3d
මේකෙදි මොකක් හරි ප්‍රශ්නයක් අවොත් දන්න අපේ ෆේස්බුක් ගෘප් එකට ..
http://www.mediafire.com/?7u7nmqve55dvk3d
මේක download කරලා දැම්මත් සමහර අයට පොඩි පොඩි ප්‍රශ්න එනවා.... ඕක හරි යන්නේ නැ කියල
ඒ වෙලාවට මෙහෙම කරන්න
- ඔයාලගේ දැනට තියන ඉඩම් එක uninstall කරන්න... ඊටපස්සේ එකේ ප්‍රෝග්‍රෑම් ෆයිල් වල තියන ෆෝල්ඩර් එකත් delete කරන්න C:\Program Files\Internet Download Manager
- දැන් අර download කරගත්ත එක install කරන්න. පැච් එකත් දාගන්න.. install කරනකොට මෙන්න මේ වගේ folder එකකට දාන්නC:\Program Files\Internet Download Manager XXX1
- දැන් ඉතින් වැඩේ හරි .. අර වගේ ඒවා එන්නේ නැ දැන්
මේකේ download ස්පීඩ් එක වැඩි කරගන්නත් ක්‍රම තියනවා
download >>> options වලට ගිහින් එකේ connection කියන එකට යන්න
එකේ Default max connection num කියන එක 8 ඉදන් උපරිම ගානට දාගන්න....
ඊට පස්සේ බලන්න download වෙන ස්පීඩ් එක නම් එකමයි.. එත් link වැඩි ගානකින් බාගත වෙන නිසා යන කාලය අඩු වෙනවා
මේකෙදි මොකක් හරි ප්‍රශ්නයක් අවොත් දන්න අපේ ෆේස්බුක් ගෘප් එකට ..
මෙන්න මේ ලින්ක් එකේ එක තියනවා
උණු උණු කැවුන් ...අද එලියට දාපු software මෙන්න
මෙන්න අද release වෙච්ච softwear 3 ක් ඔය ගොල්ලන්ට
ගෙන බලන්න.. මේවා පොඩි size එත් වැඩ ගොඩයි
උණු උණු කැවුන්
Process Lasso 5.1.0.54
http://www.bitsum.com/files/prolasso.zip
http://www.ylcomputing.com/download/wufinstall.exe
http://dm-download02.moz
Subscribe to:
Comments (Atom)
