Hardware සහ මිල ගණන්


CPU (මද්‍යය සැකසුම් ඒකකය 


පරිගණක වල හදවත වගේ තියෙන්නේ මේ cpu කියන එක.. එහෙමත් නැත්නම් මද්යම සැකසුම් ඒකකය කියන එකදැන් නම් මේවා සැහෙන්න වැඩි දියුණු වෙච්ච කාලයක්... ඉස්සර වගේ නෙමේ.. ඉතින් අපි බලමු මේ cpu එකේ තියන වැදගත් කම මොකක්ද කියල .මේ  cpu  එකෙන් තම පරිගණකය තියන data ඔක්කොම සකසන්නේ... ඒ කියන්නේ අපි කරන ඕනෙම වැඩක් මේ cpu එක හරහා තම පාලනය වෙන්නේ

අපේ එදිනෙද වැඩ වලට නම් මේ ලිස්ට් එකේ අන්තිමට තියන cpu හොදයි.. මොකද එදිනෙද කරන වැඩ වලට සැහෙන්න බලගතු cpu එකක් ඕනේ නැනේ..එත් game ගහන යට නම් මේ ලිස්ට් එකේ උඩින් තියන ඒවා තම හොද.. මොකද game ගහනකොට සැහෙන්න වැඩ ගොඩක් කරන නිසා බලගතු චපු එකක් ඕනේ
ඒ වගේම video editing සහ desktop publishing කරන යටත් සැහෙන්න බලගතු cpu එකක් තියන එක වැදගත්.. එකෙන් තමන්ගේ වැඩේ ඉක්මනට කරනගන්න පුළුවන්

ඉතින් ඔයාලගේ අතේ තියන ගානට අනුව චපු එකක් තෝරාගන්න 


Intel® Core™ i7 Extreme Processor
Details

Price: Unknown
2nd Generation Intel® Core™ i7 Processor
Details
Price: Unknown
2nd Generation Intel® Core™ i5 Processor
Details
Price: Unknown
2nd Generation Intel® Core™ i3 Processor
Details
Price: Unknown
Intel® Core™ i7 processor Extreme Edition
Details

Price: 30000Rs - 35000 Rs
Intel® Core™ i7 processor
Details

Price: 30000Rs - 35000 Rs
Intel® Core™ i5 processor
Details


Price: 18000Rs - 22500 Rs
Intel® Core™ i3 processor
Details

Price: 10000Rs - 14000 Rs
Intel® Core™2 Extreme processor
Details

Price: 10000Rs - 15500 Rs
Intel® Core™2 Quad processor
Details

Price: 12000Rs - 17500 Rs
Intel® Core™2 Duo processor
Details

Price: 10000Rs - 15500 Rs
Intel®  Dual Core
Details

Price: 6000Rs - 6500 Rs
Intel®  Celeron 430
Details

Price: 40000Rs - 5500 Rs



MOTHERBOARD ( මව් පුවරුව 
පරිගණකයේ සියලුම කොටස් සම්බන්ද වන කොටස තම මේ motherbord එක කියන්නේ.
මේක ගන්නකොට පහත සදහන් කරුණු සලක බැලීම වටිනවා

1. ඔයාල තෝරගත්ත CPU එකට ගැලපෙන එකක් තොර ගන්න ඕනේ.. නැත්නම් ඒ ගෙන  motherboard  එක cpu එකට නොගැලපීම නිසා ප්‍රශ්න  එන්න පුළුවන් 
2. ඒ ගන්න motherboard එකට ගැලපෙන වර්ගයේ මතක කාර්ඩ් පත් ගන්න ඕනේ... ඒ මතක කාර්ඩ් පත් motherboard  එකත් සමග ගැලපෙන්න ඕනේ...
එහෙම ගැලපුනේ නැත්නම් සැහෙන ගැටළු එනවා....
3. motherboard  එකේ තිබෙන වග කාර්ඩ් එක ගැනත් පොඩ්ඩක් බලන්න ඕනේ.. සමහර motherboard  වල Video මතකය කියල වෙනම එකක් තියනවා
ඒ වගේ ඒවා තමා ගන්න ඕනේ . ඒ වගේම පිටතින් වෙනමම VGA කාර්ඩ් එකක් ගහන්න පුළුවන් ආකාරයේ motherboard  එකක් ගන්න ඕනේ. 

මේ පහතින් තියන ඒවා තමා ලංකාවේ හුගක්ම පාවිච්චි වෙන්නේ 

  • Intel
  • foxconn
  • Gigabyte 
  • Asus
  • Megabox
  • Ecs  
  • Biostar 


Memory  (  ප්‍රදාන මතකය   



පරිගනකයක සියලුම තාවකාලික දත්ත ගබඩා කර තබන්නේ මේ ප්‍රදාන මතකය තුලයි. ප්‍රදාන මතකය හෙවත් Memory මිලදී ගැනීමේදී මේ කරුණු සලකන්න ඕනේ 

1. ගන්න Memory මව් පුවරුවට හා චපු එකට ගැලපෙන්න ඕනේ... මේවා DDR1   , DDR3 ,DDR3 යනුවෙන් වර්ග 3 ක් බොහෝ විට දකින්න පුළුවන්.. තමන් පාවිච්චි කරන මව් පුවරුව සුප්පොර්ට් කරන
වර්ගයෙම් ගන්න ඕනේ. 
2. Memory  එකක් bus speed එක ඉතමත් වැදගත් වෙනවා.. ඒ bus speed එක cpu එකට හා මව් පුවරුවට ගැලපෙන ආකාරයෙන් ගන්න ඕනේ.. ප්‍රදාන වශයෙන් 800 MHz, 1066 MHz ,  1333MHz යනුවෙන් විවිද වේගයන් තියනවා 

VGA Card( ග්‍රැපික් කාර්ඩ්  

පරිගනකයේ වග කාර්ඩ් එක නැත්නම් graphic කාර්ඩ් එක ඉතා වැදගත් සාදකයක් වෙනවා... මොකද වින්ඩොව්ස් ඇතුළු මෙහෙයුම් පද්දති වල දියුණුවත් එක්කම එහි ඇති gaphic වල ගුණාත්මක බවය වැඩි විඇති   බව පේනවා. ඒ වැඩි වන graphic Qulity එක ලබාදීමට වග කාර්ඩ් එකේ තිබෙන පහසුකම් වැඩිහිඋනු වී තිබෙනවා... දැනට ලංකාවේ සහ ලෝකයේ ප්‍රදාන වශයෙන් බවිත වන VGA කාර්ඩ් වර්ග 2 ක් තියෙනවා
1. Nvidia - ඉතාමත්ම ජනප්‍රියම සහ වැඩි වශයෙන් බවිත වන වර්ගය මෙය වනවා...
2. Radon  - අනිකුත් වර්ග වලට වැඩ මිලෙන් අඩු වීම මෙහි ඇති එක වාසියකි .

කාර්ඩ් එකක් ගැනීමට කලින් මෙන්න මේ සාදක සලකා බලන්න ඕනේ
1. VGA කාර්ඩ් එකේ තිබෙනේ මතක ප්‍රමාණය (Video memory) මිලදී ගැනීමේදී ප්‍රදාන සාදකය නොවේ.. ඒවා සාදන නිෂ්පාදකයින් දන්නවා පාරිබෝගිකයන් බලන්නේ Video Memory එක බව. එනිසා අඩු බලයකින් යුත් GPU එකක් සමග වැඩි මතක ප්‍රමාණයක් යොදා එවන එක තමා කරන්නේ... මෙයින් කිසි විටකත් අවශ්‍ය Grphic Qulity එක නොලැබේ 

2.  මිලදී ගැනීමේදී බලන්න ඕනේ ප්‍රදානම දේ තමා graphics processing unit (GPU ) . මොකද graphic වල ගුණාත්මක බාවයට ප්‍රදාන වශයෙන් බලපාන්නේ මේ GPU එක තමා.. ඉතින් අප පහලින් දන ලිස්ට් එකේ උඩින්ම තියන ඒවා තමා බලගතුම GPU  පහල ඒවා ප්‍රබලත්වයෙන් අඩු ඒවා.. අතේ තිබෙන මුදලට සරිලන්න හොදම GPU එකක් තෝරාගන්න ඕනේ 

3. අනෙක් ප්‍රදාන කරුණු ක් තමා Pipelines ,  shaders, and clock ස්පීඩ්ස්. Pipelines වැඩි වෙන තරමට එකපාරට කරන්න පුළුවන් වැඩ ගාන වැඩි වෙනවා.. ඒ කියන්නේ Graphics එන ස්පීඩ් එක වැඩි වෙනවා... එකෙන් කියන්නේ game ගහනකොට කැඩී කැඩී එන්නේ නැ කියන එක shaders වලින් තමා graphics වල qulity එක වැඩි කරලා දන්නේ. ඉතින් මේ shader හොද වග card ගන්න ඕනේ කියන එක කියන්න ඕනේ නැනේ , clock speeds  එක කියන්නේ වැඩක් කරන්න යන කාලය කියන එක.. ඉතින් VGA චාර්ඩ් එකක් ගැනීමේදී මේ සාදක 3 නම අරගෙන බලන්න ඕනේ...

EX : - Pipelines 8 ක් තියන 400MHZ VGA චාර්ඩ් එකකට වඩා Pipelines 16 ක් තියන 300 MHZ VGA card එකක් හොදයි...
ඒ වගේම 
Pipelines 16 ක් තියන shaders 1.0 තියන කාර්ඩ් එකකට වඩා Pipelines 8 ක් තියන shaders 3.0 VGA කාර්ඩ් එක හොදයි...

ඉතින් මේ වගේ දේවල් ගොඩක් බලල තමා වග කාර්ඩ් එකක් ගන්න ඕනේ..

කට්ටියට ඕනේ වෙයි  කියල ඔන්න දානවා DIrect X download කරන links ටික 

DirectX 9.0c

DirectX End-User Runtime Web Installer
http://www.microsoft.com/download/en/details.aspx?id=35

Direct Download
http://download.microsoft.com/download/8/4/A/84A35BF1-DAFE-4AE8-82AF-AD2AE20B6B14/directx_Jun2010_redist.exe

DirectX 10

http://www.microsoft.com/download/en/details.aspx?id=14111 
http://www.microsoft.com/download/en/details.aspx?id=8109
http://www.brothersoft.com/d.php?soft_id=197601&url=http%3A%2F%2Ffiles.brothersoft.com%2Futilities%2Fsystem_utilities%2FDirectX10_RC2_Fix_3-Pre-Final.zip

DirectX 11
http://www.microsoft.com/download/en/details.aspx?displaylang=en&id=35






HardDisk( දෘඩ තැටිය



 පරිගනකයේ ගබඩාව ලෙස සැලකෙන්නේ HardDisk එක .. බොහෝ දෙනෙක් දන්නව් මේ  HardDisk  එක ගැන. ඉතින් මේකේ ලොකුවට කියන්න දේවල් නම් නැ.. එත් පහත තියන දේවල් පොඩ්ඩක් බැලුවොත් හොදයි කියල තමා හිතන්නේ...

1. අද වෙළද පොලේ වර්ග ගණනාවකම  HardDisk  තිබෙනවා.. ඒවගෙන් ප්‍රදාන වශයෙන් වැදගත් වන්නේ දරිතාවය තමා.. 80GB ,160 GB ,320 GB ,  500 GB , 1 TB  වශයෙන් මෙමෙ ධාරිතවයන්ගෙන් ලබා ගන්න පුළුවන්.. තමන් පාවිච්චි කරන CPU එකේ ප්‍රමාණය හැටියට තමා මේ  HardDisk  මිලදී ගන්න ඕනේ..

2. ඒ වගේම  HardDisk  එකේ තිබෙන cache මතකය වැදගත් වෙනවා.. ඒ මොකද  HardDisk  එකේ තැටි  වල තිබෙන දත්ත කියවා මෙම cache මතකයේ ගබඩා කරනවා.. ඉතින් මෙම caceh මතකය වැඩි වෙන තරමට  HardDisk හුවමාරු වේගය වැඩි වෙනවා. 

3. SATA 3.0 සමග තම මෙම  HardDisk  ගන්න ඕනේ.. මොකද 2010 දී අපු මේ SATA 3 අලුත් එක පරණ Sata වලට වඩා වේගයෙන් වැඩි. නමුත් මෙම SATA 3.0 ඔබගේ මව් පුවරුව සහය දෙන්නේ නැත්නම් මිලදී ගැනීමෙන් වලකින්න ඕනේ.. 

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...