Windows 7 හොර Copy එකක් කියලා මාට්ටු උනාද!! එහෙනම් genuine කරමු!!
By Ishara Jeewantha in ගැජමැටික් ·ඔන්න ඉතින් අලුත් අවුරුද්දේ අලුත් දෙයක් අරගෙන ආවා.... ඔය ඉතින් අලුත් කොම්පියුටර් ගන්න හැමෝම වගේ Windows 7 නේ කොම්පියුටර් එකට දාන්නේ.... ඒකත් ඉතින් හොර එකක්නේ දාන්නේ.... Internet ගිහින් Automatic windows update උනහම ඉතින් බඩුම තමා.... Automatic windows update එක ඉතින් off කරලා තිබ්බහමනම් ඉතින් අවුලක් නෑ... ඕවට සැලෙන්න ඕනේ නෑ.... අද මං කියලා දෙන්නම් Windows 7 genuine කරන විදිහ....
මෙච්චරයි කරන්න තියෙන්නේ ඔය පහලින් දීලා තියෙන Link එකෙන් Windows 7 loader එක බා ගන්න...
http://www.mediafire.com/?th3ubc35gi460w8
ඕකේ මොකුත් වෙනස් කරන්නැතුව Install කරගන්න....
Install Button එක Click කරලා ටිකාවලාවකින් Com එක restart කරන්න අහයි.....
ඊට පස්සේ Com එක restart කරන්න.... වැඩේ ගොඩ!!
කොම්පුටර් ලෙඩටයි .....පෝන් ලෙඩටයි... ඉන්ටෙර්නෙට් ලෙඩටයි අර ලෙඩටයි මේ ලෙඩටයි ඔක්කොම ලෙඩ වලට මුල හොයන් බෙහෙත් දෙන ෆේස්බුක් එකෙන් පමනක් ලං වෙන අපේ කාලයේ අලුත්ම තාලයට හැදෙන ගැජමැටික් නවාතැනට ඔබව සාදරයෙන් පිළිගනිමු
Sunday, March 4, 2012
Windows 7 හොර Copy එකක් කියලා මාට්ටු උනාද!! එහෙනම් genuine කරමු!!
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment