ලැප්ටොප්


අනේ යාලුවනේ තම අපි මේ page එක හදන ගමන් ඉන්නේ ලගදීම දෙන්නම් නියමෙට.. එතකන්
මේකෙදි මොකක් හරි ප්‍රශ්නයක් අවොත් දන්න අපේ ෆේස්බුක් ගෘප් එකට ..මෙන්න මේ ලින්ක් එකේ එක තියනවා 

  • 2 LAPTOP ගැන
  • 3 LAPTOP ගැනීමේදී මේවා බලන්න
  • 4 LAPTOP වර්ග සහ මිල ගණන්

    මේකේ ඉන්න හුගක් අයගේ දැනගැනීම සදහා මට හිතුන ලැප්ටොප් ගන්න කොට මොකද කරන්න ඕනේ කියන එක ගැන ලියන්න. අපි හුගක් දෙනෙක් පුරුදු වෙලා ඉන්නවා සල්ලි ටිකක් හම්බුනාම ලැප එකක් ගන්න ඕනේ කියල හිතන,

    එහෙම හිතල යාලුවන්ටත් කියනවා

    “මචන් මම ලැපක් ගන්න යන්නේ !මොකක්ද ගන්න හොද කියල ” .

    වෙලාවට ඒ යාළුවා ලැප ගැන රට කලා වතුර  බීපු එකෙක් නම ගොඩ . නැත්නම් ඉතින් මාස 2 කට සැරයක් ඕක උස්සගෙන යන්න වෙනවා ගත්ත තැනට . මොනවද එන ලෙඩ

    1. මගේ ලප් එක සැහෙන්න රත් වෙනවනේ
    2. මගේ ලැප එකේ DVD  එක වැඩ කරන්නේ නැනේ
    3. මගේ ලැප් එකේ  සමහර කිස් වැඩ කරන්නේ නැනේ.
    4. මේ රෙද්දේ සෞන්ඩ් එන්නේ නැ චර චර ගානවා.
    කල්පනා කරලා බලනවා ඊටපස්සේ මේවා ලැප් වල එන සාමාන්‍ය ලෙඩද කියල?? එක ඇත්තද??
    හොදයි මේක ගන මෙහෙම බලන්න. අපි පිට රටකින් ලැප් එකක් ගත්තොත් එකට වර්රන්ට්ය් හම්බෙනවා වගේම කිසිම ලෙඩක් නැතුව 5  Years  විතර පාවිච්චි කරන්න පුළුවන්. මොකද මම පාවිච්චි කරන්නෙත් ඒ වගේ එකක්.  OS  එක අවරුදු 2 කින් අත තියලවත් නැ. එත් ඔයගොල්ලෝ දන්නවා ඇති අපි යුනිටි එකෙන් ගන්න ලැප් වලට වෙන දේ මොකක්ද කියල.

    ඔය ලැප් මොන වර්ගයේ උණත් ඕව ඔක්කොම  assemble  කරන්නේ චීනේ. එකේ තියන සමාගම් වලින් තම වැඩේ කරන්නේ. ඕනෙම  electronic  බාන්ඩයක්  හදනකොට  QC – Quality Controlling කියල දෙයක් තියනවා. මේක පියවර 10ක් විතර යනවා. ඔය පියවර ඔක්කොගෙන්ම සමත් ලැප්ස් තමා වෙළද පොලට දාන්න අයිතිය තියෙන්නේ.

    දැන් වැඩේ වෙන්නේ මෙහෙමයි. අපේ යුනිටි එකේ අය අර සමාගම් එක්ක සම්බන්ද වෙලා අර QC  පියවරවල් ඔක්කොගේන්ම් සමත් නොවිච්ච ලැප් අඩුගානට ගේනවා මෙහෙට.ඒ  QC Fail උන කියල නැනේ හදන්න ගියපු ගාන  යනවම තමා. ඒ නිසා ඒ සමාගම් කැමති කුණු කොල්ලෙට හරි ඒ බඩුව විකුණලා දාන්න . ඕවට කියනවා “Fctory Fault”  එහම නැත්නම් “Value goods”  කියල
    ඉතුරු ටික කියන්න ඕනේ නැ කියල තමා මට හිතෙන්නේ. ඔන්න ඔහොම තමා අපේ රටේ ලැප්ස් සමාගමේ විකුණන ග්නටත් වඩා අඩුවෙන් දෙන්නේ . හැබැයි මම දන්නවා SOFTLOGIC   සහ Metropolitan  මේ වැඩේ කරන්නේ නැ. මම එහෙම කියන්නේ මම වැඩ  කරන කලේ ඔය සමාගම් න්ම බඩු අරගෙන ඔකේ ඉන්න ලොකුම එකා එක්ක පවා ගනුදෙනු කරලා තියනව. ඉතින් මේවගේ ගණන නම් ටිකක් වැඩියි . ඒ මොකද ඒ බඩු හොද ඒවා නිසා.
    තීරණේ තියෙන්නේ ඔයගොල්ලෝ අතේ තමා . අඩුවෙන් දීල ලෙඩ බඩු ගන්නවද? වැඩියෙන් දීල හොද බඩු ගන්නවද ?? ලාබ බඩුවේ හිලක් තියනවා කියලත් කියමනක් තියන බව අමතක කරන්න එපා.
     ඔබට ජය

1 comment:

  1. වැඩේ හොදයි හොද ලිපියක් , හැබැයි කොපියක් , කතෘ අයිතිය සුරකින්න ....

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...