ඔන්න දැන් වින්ඩොව්ස් 8 වලට දාන්න පුළුවන් IDM එක ඇවිල්ල .. දැන් ඉතින් කට්ටියට කරදරයක් නැතුව දේවල් download කරගන්න පුළුවන්.. මේක අවේ ඊයේ මුලින්ම IDM වල අලුත්ම එක මේකෙන් බාගන්න
6.10 FINAL Build 2
http://www.mediafire.com/?u6259i83lkt40vm
දැන් ඕක සාමාන්‍ය සොෆ්ට්වරේ එකක් විදිහට ඉන්ස්ටෝල් කරගත්තාම හරි....
එත් සමහර යට පොඩි පොඩි ප්‍රශ්න එනවා.... ඕක හරි යන්නේ නැ කියල ඒ වෙලාවට මෙහෙම කරන්න
- ඔයාලගේ දැනට තියන ඉඩම් එක uninstall කරන්න... ඊටපස්සේ එකේ ප්‍රෝග්‍රෑම් ෆයිල් වල තියන ෆෝල්ඩර් එකත් delete කරන්න C:\Program Files\Internet Download Manager
- දැන් අර download කරගත්ත එක install කරන්න. පැච් එකත් දාගන්න.. install කරනකොට මෙන්න මේ වගේ folder එකකට දාන්නC:\Program Files\Internet Download Manager XXX1
- දැන් ඉතින් වැඩේ හරි .. අර වගේ ඒවා එන්නේ නැ දැන්
මේකේ download ස්පීඩ් එක වැඩි කරගන්නත් ක්‍රම තියනවා
download >>> options වලට ගිහින් එකේ connection කියන එකට යන්න
එකේ Default max connection num කියන එක 8 ඉදන් උපරිම ගානට දාගන්න....
ඊට පස්සේ බලන්න download වෙන ස්පීඩ් එක නම් එකමයි.. එත් link වැඩි ගානකින් බාගත වෙන නිසා යන කාලය අඩු වෙනවා
No comments:
Post a Comment