- Gmail
- Yahoo
- ymail
- hotmail
- rocket mail
අපි වැඩේට බහිමු....
මුලින්ම මේ Link එකට යන්න...
ඊට පස්සේ මේ වගේ පෙන්නයි.....
ඕකේ Create an Account කියන එක Click කරන්න.....
ඊට පස්සේ මෙහෙම Window එකක් Open වෙයි...
ඕක ඊට පස්සේ මේ විදිහට පුරවන්න......
- First
- last
- First කියන තැන මුල් නම දෙන්න Eg:- Kamal
- Last කියන තැන නමේ අන්කිම කෑල්ල දෙන්න Eg:-Kumara
- Eg:-kamalkumara@gmail.com
- kamal@gmail.com
- kkumara@gmial.com
- kumarakamal@gmail.com
3. Create a Password කියන තැනට ඔයා කැමති Password එකක් දෙන්න.... Password එක දෙනකොට කාටවත් අනුමාන කරන්න බැරි විදිහේ එකක් දෙන්න...Eg:- Simple letters Capital Letters Symbol Numbers (CCVHH,jfgii,@@##$&*,11123) ඔය වගේ ඒවා
පාවිච්චි කරන්න....
4.Confirm Your Password කියන තැනට අර උඩින් දුන්න Password එකම දෙන්න
5.Birth day කියන තැනට ඔයාගේ උපන් දිනේ දෙන්න
6.Gender කියන තැනට ඔයා පුරුෂ නම් Male ද ස්ත්රි නම් Female ද දෙන්න
7.Mobile Phone කියන තැනට ඕනේ නම් Mobile phone Number එක දෙන්න
7.Other Email Address කියන එක වැදගත්.. එතනට තව ඔයා හදපු Mail එකක් තියෙනවනම් ඒක දෙන්න නැත්නම් යාලුවෙක්ගේ එකක් දෙන්න.. ඒක ඕනේ බැරි වෙලාවත් දාපු Password එක අමතක උනොත් Recovery කරගන්න... ඒක නොදැම්මා කියලා ප්රශ්නයක් වෙන්නෑ
8.Prove You're not a robot කියන තැන රූපේ තියන වචන දෙක Type the Two pieces of text කියන තැන Type කරන්න
9.Location කියන තැන Sri lankama තියන්න
10.එතන යට තියෙන I agree to the google....... කියන තැන Tic එක දාන්න
දැන් Next කරන්න..... ඊට පස්සේ මෙහෙම එකක් එයි.....

ඔක Next කරන්න එතකොට මෙහෙම එකක් එයි...
Continue to Gmail කියන එක Click කරන්න....
ඊට පස්සේ මේ වගේ Open wei
Continue To The New Look කියන එක Click කරන්න ඊට පස්සේ ඔයා හදපු Email Account එකට සාර්තකව Log වෙනවා මෙහෙම
දැන් වැඩේ හරි..... ඔන්න ඔහොමයි Gmail Account එකක් හදන්නේ .... ඕකෙන් Log Out වෙන්න දකුනු පැත්තේ උඩ කෙලවරේ තියෙන Share කියන තැන පොඩි කොටුවක් තියෙනවා ... එතනම තියෙනවා පොඩි ඊතල කෑල්ලක් ඒක උඩ Click කරන්න .... එතන යට ඇති Log Out කියලා ඒක Click කරන්න.... එතකොට වැඩේ ගොඩ....
මේකෙදි මොකක් හරි ප්රශ්නයක් අවොත් දන්න අපේ ෆේස්බුක් ගෘප් එකට ..
මෙන්න මේ ලින්ක් එකේ එක තියනවා

Sahenna hoda wadak
ReplyDeletemokada hugk denekta meka wadagath wewi