ඔන්න හැමොටම වැදගත් වෙන දෙයක් ගෙනාවා.... ගොඩක් දෙනාට තියෙන ප්‍රශ්නයක්
තමා තනියෙම com එක format කරගන්න එක. මෙන්න ඒකට විසඳුම.... බලලා තනියෙම
තමන්ගේ com එක format කරගන්න.....
මුලින්ම com එක on වෙද්දි com එකේ bios වලට යන්න ඕනේ.....
මුලින්ම com එක on වෙද්දි F2,F1,Del වගේ bios වලට ඇතුල් වෙන්න ඔයාගේ com එකට තියෙන යතුරු ඔබලා bios වලට ඇතුල් වෙන්න....
ඊට පස්සේ bios වල තියෙන boot කියන එක තෝරන්න....
ඊට පස්සේ boot oder එක දෙන්න ඕනේ....
First Boot divice ලෙස - CD/DVD Rom... එක ලබා දෙන්න.
Second Boot Divice ලෙස - HDD එක ලබා දෙන්න.....
අලුත් Mother board වලනම් Boot කියන Option එකේ තියෙන්නේ Advance , Normal කියලා... Advance කියන එක Select කරලා save කරන්න...
දැන් ඉතින් වැඩේ හරි....
දැන් ඒක Save කරන්න.... save කරහම com එක restart වෙයි.....
ඊට පස්සේ මෙහෙම වැටෙයි....
Press Any Key To Boot From CD/DVD........
දැන් කැමති button එකක් ඔබන්න.....
ඉතුරු ටික මේ Vidio එකේ තියෙන විදිහට කරන්න.....
ඔන්න හැමොටම වැදගත් වෙන දෙයක් ගෙනාවා.... ගොඩක් දෙනාට තියෙන ප්‍රශ්නයක් තමා තනියෙම com එක format කරගන්න එක. මෙන්න ඒකට විසඳුම.... බලලා තනියෙම තමන්ගේ com එක format කරගන්න.....

https://picasaweb.google.com/114798144352274739818/WinXp?authuser=0&feat=embedwebsite#5683798378600823778
special thanks
http://www.trikzlanka.blogspot.com/

No comments:
Post a Comment