එදිනෙදා ප්‍රශ්න

IDM (Internet Download Manager)

අපිට  හැමදාම එන කෙස් එකක් තමා Download  කරන සොෆ්ට්වෙර්  එකේ ප්‍රශ්න ....
හැම කෙනාම අහන්නේ "කොහොමද IDM එක?? එක කොහොමද දාගන්නේ  " කියන ප්‍රශ්නේ.
ඔන්න එකට අපි ගේනවා හොදම පිළිතුරක්....

මුලින්ම IDM වල ලුත්ම එක මේකෙන් බාගන්න

6.09 FINAL Build 2
http://www.mediafire.com/?24la89nck61ahe2


6.09 FINAL Build 3 (New)
http://www.mediafire.com/?7u7nmqve55dvk3d


දැන් ඕක සාමාන්‍ය සොෆ්ට්වරේ එකක් විදිහට ඉන්ස්ටෝල්  කරගත්තාම හරි....
.එත් සමහර යට පොඩි පොඩි ප්‍රශ්න එනවා.... ඕක හරි යන්නේ නැ කියල
ඒ වෙලාවට මෙහෙම කරන්න

  1. ඔයාලගේ දැනට තියන ඉඩම් එක uninstall කරන්න... ඊටපස්සේ එකේ ප්‍රෝග්‍රෑම් ෆයිල් වල තියන ෆෝල්ඩර්  එකත් delete කරන්න  C:\Program Files\Internet Download Manager
  2. දැන් අර download කරගත්ත එක install කරන්න. පැච් එකත් දාගන්න.. install කරනකොට මෙන්න මේ වගේ folder එකකට දාන්නC:\Program Files\Internet Download Manager XXX1
  3. දැන් ඉතින් වැඩේ හරි .. අර වගේ ඒවා එන්නේ නැ දැන්


මේකේ download ස්පීඩ් එක වැඩි කරගන්නත් ක්‍රම තියනවා

 download >>> options වලට ගිහින් එකේ connection කියන එකට යන්න
එකේ Default max connection num කියන එක 8 ඉදන් උපරිම ගානට දාගන්න....

ඊට පස්සේ බලන්න download වෙන ස්පීඩ් එක නම් එකමයි.. එත් link වැඩි ගානකින් බාගත වෙන නිසා යන කාලය අඩු වෙනවා 




 Windows 7 Activating

අපිට තියන තවත් ප්‍රශ්නයක් තමා කොහොමද අපේ windows 7 activate කරගන්නේ කියල
සමහර අය නම් ඉන්නවා මේක ගැන දන්න  ඒ වගේම දන්නෙම නැති අයත්...

සාමානයෙන් windows 7 කියන එක අපි සල්ලි දීල ගන්න ඕනේ.. එකට ඉතින් සල්ලි යනවනේ
එක නිසා අපි හොර විදිහකින් තම windows 7 එක activate කරගන්නේ... එකට තියනවා loader එක කියල එකක්  



 ඉහත ලින්ක් පිංතූරය උඩ ක්ලික් කරලා, Windows Loader එක Download කරගන්න, මෙ භාවිතර කර අපේ වින්ඩෝස් 7 එක Genuine කරගන්න පුළුවන්, පළමුවෙන්ම Download කරගත්ත Tool එක Double Click කර, Run කරගන්න....




එවිට ඔබට ඉහත ආකරයේ වින්ඩෝ එකක් ලැබෙයි, මෙහි අපිට වැඩි දෙයක් සිදු කරන්න නැහැ, කරන්න තියෙන්න එකම එක දෙයයි, Install බට්න් එක ක්ලික් කරන එක, බට්න් එක ක්ලික් කරන්න, ටික වෙලාවකින් ඔබේ වින්ඩෝස් එක Genuine එකත් බවට පත්වූ බව දැනුම් දෙයි, හ්ම්.....ඔන්න දැන් අය හොර කොපි වලට බය වෙන්න එපා, වින්ඩෝස් එක Genuine කරගන්න පුළුවන් පහසුවෙන්ම, අද ඉදන් ඔයත් Genuine OS එකක් පාවිච්චි කරන්න..

මේකෙදි මොකක් හරි ප්‍රශ්නයක් අවොත් දන්න අපේ ෆේස්බුක් ගෘප් එකට ..
මෙන්න මේ ලින්ක් එකේ එක තියනවා 


වින්ඩොව්ස් 7 තනියම දන්නා දන්නේ නැත්නම්.. මෙන්න මේකෙන් එක දැනගන්න
එක හරිම ලේසියි




Kaspersky Internet Security 2012


මෙන්න තවත් ප්‍රශ්නයක්....
"kasper sky වයිරස් ගාර්ඩ් එක වැඩ කරන්නේ නැ.. "
"එක දැම්මම අපේ machine එක slow වෙනවා"
"අනේ එකේ කේයස් එෂ්පයෙර් වෙන්ව "

ඔන්න ඉතින් මේවට විසදුම් අරගෙන අපි ව එදිනෙද ප්‍රශ්න වලින්....
මුලින්ම kasper sky එක බාගත කරගන්න මෙන්න මෙතනින්


මෙතනින් බා ගන්න

මේකට ඔයාලගේ E -Mail එක දෙන්න ඕනේ හොද්ද?


වැඩේ හරි දැන් ඉතින් තියෙන්නේ ඕකට ඕනේ කරන හොද keys ටිකක් ගන්න එක තමා
එකට අපි දෙන්නම් නියම පොට් එකක්.. මෙතන තියනවා ඕනෙම Virsion එකකට ඕනේ කරන keys
ඉතින් 2012 ට ඕනේ කරන keys ඔතනින් ලේසියෙන්ම හොයා ගන්න පුළුවන් . මොකද 2012 ඒවා තම උඩින්ම තියෙන්නේ...



ඉලගත් තියන ප්‍රශ්නේ තම ඕක දැම්මම PC එක ස්ලෝව් වෙනවා කියන කතාව...
එකට දෙන්නම්  හොද විසදුමක්... kasper sky එකේ තියනවා System watcher කියල එකක්
එක තියෙන්නේ settings වල යට ඉදන් 2 වෙනි එක... ඕක අපි කරන හැම දෙයක්ම ඇහැ ගහගෙන ඉන්නේ
එක නිසා තම pc එක ස්ලෝව් වෙන්නේ.. ඕක off කරලා දැම්මම වැඩේ හරි... එක කරන්නේ එකේ page එකේ උඩින්ම තියනවා



Enable system watcher කියල එකක්.. එකේ ටීක් එක අයින් කරලා Apply කරන්න ...ඕක අයින් කරන්න කලින් මුළු PC එකම ස්කන් කරන්න අමතක කරන්න එපා

දැන් ඉතින් බලන්න මොකද වෙන්නේ කියල.....


මේකෙදි මොකක් හරි ප්‍රශ්නයක් අවොත් දන්න අපේ ෆේස්බුක් ගෘප් එකට ..
මෙන්න මේ ලින්ක් එකේ එක තියනවා 



අපේ පරිගණකයේ drivers හොයා ගමු 

හොදයි යාලුවනේ අපේ තවත් තියන ප්‍රශ්නයක් තම අපේ operating system එකට drivers හොයා ගන්න විදිහ හුගක් දෙනෙක්ට ලොකු දෙයක් නොවනට තවත් කෙනෙක්ට මේක මහා ගැටළුවක් වෙන්න පුළුවන් මේක කරන්න අපි දෙනවා හොද software එකක්. මේකේ නම නම් හොදට අහල පුරුදු ඇති. මොකද එකේ නමින් කන්දකුත් තියනවා

EVEREST Ultimate 





කියන එක තම මේ software එක .. මේක ඉතාමත් බලගතු  software  එකක් .. පාවිච්චි කරපු අය නම් දනනවා ... 
කොහොමද මේකෙන් වැඩේ කරගන්නේ.... බලමු...

මුලින්ම එක බාගත කරගන්න ඕනේ නේ.. මේ ලින්ක් එකෙන් ගිහින් එක බාගත කරගන්න,,,




දැන් ඕක අනෙක් සාමාන්‍ය software එකෙක් install කරන විදිහටම install කරන්න ඕනේ... ඕක දවස් 30 කින් පස්සේ කල් ඉකුත් වෙනව්
ඒ උනාට system date එක ආපස්සට ගෙන වැඩ කරන්න පුළුවන් ..


මෙන්න මේක තම මේ software එකේ අතුරු මුනත.. එකේ වම අත  පැත්තේ තියෙන  එකේ තියෙන්නේ අපේ කොම්පුටර් එකේ තියන ඔක්කොම hardware සහ software  
පිළිබද සාරාංශයක්.. එකෙන් 1 ක් click කලාම පුළුවන් එකේ තියන විස්තර බලාගන්න... හොදයි දැන් අපි බලමු කොහොමද අපේ Sound drivers හොයා ගන්නේ කියලා 

1. Click කරන්න Computer කියන එක
2. එකේ summary කියන එකට යන්න
3.  දැන් දකුණු අත පැත්තේ තියන විස්තර පෙන්වන window එකේ මද හරියේ ඇති Multimedia කියල...
එකෙන් ඔයාගේ driver එකේ හරිම නමේ එක හොයා ගන්න පුළුවන්
4. දැන් ඒ නමේ එකේ google එකේ search කලාම අදාල driver එක හොයා ගන්න පුළුවන්
5. එහෙමත් නැත්නම් mother board එකේ මොඩෙල් number එක අරගෙන එකෙන් search කලාමත් drivers හොයා ගන්න පුළුවන් 

ඉතින් අපි හිතනවා මේ සොෆ්ට්වරේ එක ඔබට ප්‍රයෝජනයක් වෙන්න ඇති කියල


මේකෙදි මොකක් හරි ප්‍රශ්නයක් අවොත් දන්න අපේ ෆේස්බුක් ගෘප් එකට ..
මෙන්න මේ ලින්ක් එකේ එක තියනවා 




MediaFire එකෙන් ඇති වෙන්න බාන්න මෙන්න විසදුම 


ඔන්න තවත් ලොකු කෙස් එකකට අපි ගේනවා විසදුම්.. මේක තම කොහොමද mediafire web site එකෙන් බාගත කරන්නේ කියල
හැම දෙනාම මේ ගැන අවදානයෙන් ඉන්නේ... දැන් අපි බලමු කොහොමද මේ වැඩේ සාර්ථකව කරගන්නේ කියල...
හුග දෙනෙක් කරන්නේ proxy server එකකින් ගිහින් බලන එක.. නැත්නම් වෙන Browser එකකින් ගිහින් බලන එක
ඉතින් ඒ වැඩ 2 කත් හොදයි. මේ විසදුම අපි දෙන්නේ ඔය වැඩ 2 කම හරි ගියේ නැති අයට...

මේක සැහෙන දරුණු software කැල්ලක්.. මේකෙන් වැඩ කරනකොට බලාගෙන වැඩ කරන්න ඕනේ. මෙන්න මේ ලින්කුවට ගිහින් ඒ software එක බාගත කරගන්න ඕනේ...
මේකේ නම තම TOR Project කියන එක.. මේකෙන් වෙන වැඩේ නම් ටිකක් දරුණුයි.. එත් වැඩි විස්තර දෙන්නේ නැතුව අපි කෙලින්ම වැඩේට බහිමු...


මේක download කරගෙන install කරගන්න.. දැන් එක run කරන්න.. ටිකක් වෙලාවක් යන වැඩක් මේක run කරන එක.. 


එහෙම රන් උනාට පස්සේ එකෙන් එයි Firefox වගේ වෙබ් browser එකක්... මේකෙන් mediafire එකට ගිහින් download කරගන්න
වැඩේ හරි තමා අනිවා.... 

මේකෙන් ෆේස්බුක් එකට gmail එකට නම් යන්න එපා.. මොකද ඔයගොල්ලන්ගේ account එක disable කරයි.. අනේ එකනම් හොදට මතක තිය ගන්න ඕනේ...

ඒ වගේම මේක high  anonymous ගණයට අත්යිති නිසා මේකෙන් අපේ IP address එක යම්තාක් දුරකට Hide වෙනවා...
ඉතින් ඔන්න දැන් ඕනේ කෙනෙක්ට මෙදිඅෆිරේ එකෙන් දොව්න්ලෝඩ් කරන්න පුළුවන්නේ... 

මේකෙදි මොකක් හරි ප්‍රශ්නයක් අවොත් දන්න අපේ ෆේස්බුක් ගෘප් එකට ..
මෙන්න මේ ලින්ක් එකේ එක තියනවා 

2 comments:

  1. windows 7 update karannath puluwanda

    ReplyDelete
  2. Yes meken Load kalama update karanna puluwan...
    habayi MSE dammoth wade ahu wenawa

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...