අපේ පරිගණකයේ drivers හොයා ගමු
හොදයි යාලුවනේ අපේ තවත් තියන ප්‍රශ්නයක් තම අපේ operating system එකට drivers හොයා ගන්න විදිහ හුගක් දෙනෙක්ට ලොකු දෙයක් නොවනට තවත් කෙනෙක්ට මේක මහා ගැටළුවක් වෙන්න පුළුවන් මේක කරන්න අපි දෙනවා හොද software එකක්. මේකේ නම නම් හොදට අහල පුරුදු ඇති. මොකද එකේ නමින් කන්දකුත් තියනවා
EVEREST Ultimate
කොහොමද මේකෙන් වැඩේ කරගන්නේ.... බලමු...
මුලින්ම එක බාගත කරගන්න ඕනේ නේ.. මේ ලින්ක් එකෙන් ගිහින් එක බාගත කරගන්න,,,
ඒ උනාට system date එක ආපස්සට ගෙන වැඩ කරන්න පුළුවන් ..
මෙන්න මේක තම මේ software එකේ අතුරු මුනත.. එකේ වම අත පැත්තේ තියෙන එකේ තියෙන්නේ අපේ කොම්පුටර් එකේ තියන ඔක්කොම hardware සහ software
පිළිබද සාරාංශයක්.. එකෙන් 1 ක් click කලාම පුළුවන් එකේ තියන විස්තර බලාගන්න... හොදයි දැන් අපි බලමු කොහොමද අපේ Sound drivers හොයා ගන්නේ කියලා
1. Click කරන්න Computer කියන එක
2. එකේ summary කියන එකට යන්න
3. දැන් දකුණු අත පැත්තේ තියන විස්තර පෙන්වන window එකේ මද හරියේ ඇති Multimedia කියල...
එකෙන් ඔයාගේ driver එකේ හරිම නමේ එක හොයා ගන්න පුළුවන්
එකෙන් ඔයාගේ driver එකේ හරිම නමේ එක හොයා ගන්න පුළුවන්
4. දැන් ඒ නමේ එකේ google එකේ search කලාම අදාල driver එක හොයා ගන්න පුළුවන්
5. එහෙමත් නැත්නම් mother board එකේ මොඩෙල් number එක අරගෙන එකෙන් search කලාමත් drivers හොයා ගන්න පුළුවන්
ඉතින් අපි හිතනවා මේ සොෆ්ට්වරේ එක ඔබට ප්‍රයෝජනයක් වෙන්න ඇති කියල
මේකෙදි මොකක් හරි ප්‍රශ්නයක් අවොත් දන්න අපේ ෆේස්බුක් ගෘප් එකට ..
මෙන්න මේ ලින්ක් එකේ එක තියනවා

No comments:
Post a Comment