මේක හරිම ලේසි වැඩක්....
කරන්න තියෙන්නේ මෙච්චරයි... මුලින්ම pic එක දාන්න ඕනේ කෙනාගේ fb profile එකට යන්න... ඊට පස්සේ උඩ Address bar එකේ තියෙන link එකේ කෙලවරේම ඇති ඒ කෙනාගේ නම හරි profile ID එක හරි ....ඒක Copy කරගන්න....
Eg:- https://www.facebook.com/pasan997
ඕකේ නම් pasan997
ID එකක් තියෙනවනම් ඒ කිව්වේ pasan997 ලඟ තියෙන ඉරි කෑල්ල ලඟ pasan997 නැතුව අංකයක් තියෙනවනම් ඒක Copy කර ගන්න.... eg;-125800369
ඊට පස්සේ ඒ කෙනා Online ඉන්නවනම් Chat box එකේ මෙහෙම දාලා enter කරන්න....
[[pasan997]]
[[12580036867688967675]]
කරලම බලන්න......
ඕනේ නම් අපේ එක උනත් දාන්න පුලුව්න්....
:D :D :D :D

No comments:
Post a Comment