Friday, March 9, 2012

ඇවිල්ල ඇවිල්ල IDM අලුත්ම එක ඇවිල්ල

යාලුවනේ ඔන්න අලුත්ම බාන්ඩයක් ඇවිල්ල . ඒ තමා Internet Download Manager 6.09 Build 3 Final  එක මේක දැන් ටික දවසකට කලින් තමා එලියට් දැම්මේ.. ඉතින් පහත තියන ලින්ක් එකෙන් මේක download කරගන්න 


http://www.mediafire.com/?7u7nmqve55dvk3d



මේක download කරලා දැම්මත්  සමහර  අයට  පොඩි පොඩි ප්‍රශ්න එනවා.... ඕක හරි යන්නේ නැ කියල
ඒ වෙලාවට මෙහෙම කරන්න
  1. ඔයාලගේ දැනට තියන ඉඩම් එක uninstall කරන්න... ඊටපස්සේ එකේ ප්‍රෝග්‍රෑම් ෆයිල් වල තියන ෆෝල්ඩර්  එකත් delete කරන්න  C:\Program Files\Internet Download Manager
  2. දැන් අර download කරගත්ත එක install කරන්න. පැච් එකත් දාගන්න.. install කරනකොට මෙන්න මේ වගේ folder එකකට දාන්නC:\Program Files\Internet Download Manager XXX1
  3. දැන් ඉතින් වැඩේ හරි .. අර වගේ ඒවා එන්නේ නැ දැන්

මේකේ download ස්පීඩ් එක වැඩි කරගන්නත් ක්‍රම තියනවා

 download >>> options වලට ගිහින් එකේ connection කියන එකට යන්න
එකේ Default max connection num කියන එක 8 ඉදන් උපරිම ගානට දාගන්න....

ඊට පස්සේ බලන්න download වෙන ස්පීඩ් එක නම් එකමයි.. එත් link වැඩි ගානකින් බාගත වෙන නිසා යන කාලය අඩු වෙනවා 


මේකෙදි මොකක් හරි ප්‍රශ්නයක් අවොත් දන්න අපේ ෆේස්බුක් ගෘප් එකට ..
මෙන්න මේ ලින්ක් එකේ එක තියනවා 

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...