සුභ දවසක් වේවා යාලුවනි...
පරිගණක උදව් කණ්ඩායමේ සාමාජිකයෙක් වන මමත් ගොඩාක් කාලෙක ඉදල මෙම සමුහයේ නිතරම ඉන්න කෙනෙක්. මම පුළුවන් හැම වෙලාවකම මගේ දැනුම බෙදා ගන්න වගේම නොදන්නා දේවල් අහගන්නත් මේ සමුහය බාවිතා කරනවා. ඉතින් මම හිතුවා මම දන්නා දෙයක් අනිත් සහෝදරයන්ටත් කියල දෙන්න.මේක ගැන ගොඩක් අය දන්නවා ඇති. එත නොදන්නා අය වෙනුවෙනුඉ මේ ඉදිරිපත් කිරීම.
අපිට පරිගණක පන්තියක හෝ කාර්යාලය තුල වැඩ කරන අවස්ථාවල් වලදී අන්තර්ජාලයේ සමහර වෙබ් සියිට් වදහල බලධාරියා විසින් Blok කරලා තියෙනවා. ඉතින් ඒ වෙලාවට අපිට මුකුත් කර ගන්න බෑ නේ. එකට පොඩි විසදුමක් කියා දෙන්න තමි මේ හදන්නේ. මුලින්ම මෙන්න මේ ලින්ක් එකේ තියෙන එක ඩවුන්ලෝඩ් කර ගන්නකෝ......
http://www.mediafire.com/file/wegu3xhd80gq782/Darshana.zip
මේක Extract කරගෙන ෆයිල් එක RUN කරන්න.
දැන් වැඩේ හරි..ඉබේම වෙබ් බ්‍රව්සර් එක ඕපන් වෙලා ultrasurf කියන මෙම මුදෘකන්ගය ලබා දුන් වෙබ් පිටුවට පිවිසෙනවා.අපිට දැන් New page එකක් ඇඩ් කරගෙන block කරපු සයිට් වලට ලේසියෙන්ම යන්න පුළුවන්.
මේක පාවිච්චි කරන්න හරිම ලේසියි. Install කරන්න ඕනිත් නෑ. Portable එකක් තියෙන්නේ. එහෙනම් ඔන්න මන් ගියා. වැදගත් කියල හිතෙනවනම් comment එකකුත් දාලම යන්න.

No comments:
Post a Comment