Friday, March 16, 2012

මෙන්න ඊයේ ආපු IDM අලුත්ම එක 6.10..... දැන් වින්ඩොව්ස් 8 වලටත් දාන්න පුළුවන්


ඔන්න දැන් වින්ඩොව්ස් 8 වලට දාන්න පුළුවන් IDM එක ඇවිල්ල .. දැන් ඉතින් කට්ටියට කරදරයක් නැතුව දේවල් download කරගන්න පුළුවන්.. මේක අවේ ඊයේ මුලින්ම IDM වල ලුත්ම එක මේකෙන් බාගන්න

Monday, March 12, 2012

MediaFire එකෙන් ඇති වෙන්න බාන්න මෙන්න විසදුම

MediaFire එකෙන් ඇති වෙන්න බාන්න මෙන්න විසදුම  


ඔන්න තවත් ලොකු කෙස් එකකට අපි ගේනවා විසදුම්.. මේක තම කොහොමද mediafire web site එකෙන් බාගත කරන්නේ කියල
හැම දෙනාම මේ ගැන අවදානයෙන් ඉන්නේ... දැන් අපි බලමු කොහොමද මේ වැඩේ සාර්ථකව කරගන්නේ කියල...

Friday, March 9, 2012

Email Account එකක් තනියෙම හදමුද.....


 ගොඩක් දෙනෙක්ට තියෙන පුරස්නයක් තමා තනියම Email Account එකක් හදා ගන්න එක..... ඉතින් මේ  පුරස්නෙට විසඳුමක් දෙන්න තමා යන්නේ....

  • Gmail
  • Yahoo
  • ymail
  • hotmail
  • rocket mail
ඔය වගේ  එක එක නම් වලින් Email Account තියෙනවනේ.... ඉතින් අපි Gmail වලින් පටන් ගමු.... මම අද කියලා දෙන්නම් කොහොමද Gmail වල Mail Account එකක් හදන්නේ කියලා.....

ඇවිල්ල ඇවිල්ල IDM අලුත්ම එක ඇවිල්ල

යාලුවනේ ඔන්න අලුත්ම බාන්ඩයක් ඇවිල්ල . ඒ තමා Internet Download Manager 6.09 Build 3 Final  එක මේක දැන් ටික දවසකට කලින් තමා එලියට් දැම්මේ.. ඉතින් පහත තියන ලින්ක් එකෙන් මේක download කරගන්න 


http://www.mediafire.com/?7u7nmqve55dvk3d



මේක download කරලා දැම්මත්  සමහර  අයට  පොඩි පොඩි ප්‍රශ්න එනවා.... ඕක හරි යන්නේ නැ කියල
ඒ වෙලාවට මෙහෙම කරන්න
  1. ඔයාලගේ දැනට තියන ඉඩම් එක uninstall කරන්න... ඊටපස්සේ එකේ ප්‍රෝග්‍රෑම් ෆයිල් වල තියන ෆෝල්ඩර්  එකත් delete කරන්න  C:\Program Files\Internet Download Manager
  2. දැන් අර download කරගත්ත එක install කරන්න. පැච් එකත් දාගන්න.. install කරනකොට මෙන්න මේ වගේ folder එකකට දාන්නC:\Program Files\Internet Download Manager XXX1
  3. දැන් ඉතින් වැඩේ හරි .. අර වගේ ඒවා එන්නේ නැ දැන්

මේකේ download ස්පීඩ් එක වැඩි කරගන්නත් ක්‍රම තියනවා

 download >>> options වලට ගිහින් එකේ connection කියන එකට යන්න
එකේ Default max connection num කියන එක 8 ඉදන් උපරිම ගානට දාගන්න....

ඊට පස්සේ බලන්න download වෙන ස්පීඩ් එක නම් එකමයි.. එත් link වැඩි ගානකින් බාගත වෙන නිසා යන කාලය අඩු වෙනවා 


මේකෙදි මොකක් හරි ප්‍රශ්නයක් අවොත් දන්න අපේ ෆේස්බුක් ගෘප් එකට ..
මෙන්න මේ ලින්ක් එකේ එක තියනවා 

උණු උණු කැවුන් ...අද එලියට දාපු software මෙන්න


මෙන්න අද release වෙච්ච softwear 3 ක් ඔය ගොල්ලන්ට
ගෙන බලන්න.. මේවා පොඩි size එත් වැඩ ගොඩයි 
උණු උණු කැවුන් 


Process Lasso 5.1.0.54
http://www.bitsum.com/files/prolasso.zip

 WinUtilities Free Edition 10.44
http://www.ylcomputing.com/download/wufinstall.exe 



Firefox 11.0 Beta 7
http://dm-download02.moz

Monday, March 5, 2012

අපේ පරිගණකයේ drivers හොයා ගමු


අපේ පරිගණකයේ drivers හොයා ගමු 

හොදයි යාලුවනේ අපේ තවත් තියන ප්‍රශ්නයක් තම අපේ operating system එකට drivers හොයා ගන්න විදිහ හුගක් දෙනෙක්ට ලොකු දෙයක් නොවනට තවත් කෙනෙක්ට මේක මහා ගැටළුවක් වෙන්න පුළුවන් මේක කරන්න අපි දෙනවා හොද software එකක්. මේකේ නම නම් හොදට අහල පුරුදු ඇති. මොකද එකේ නමින් කන්දකුත් තියනවා

Sunday, March 4, 2012

profile pic එක chat box එකේ දාමුද......

මේක හරිම ලේසි වැඩක්....


කරන්න තියෙන්නේ මෙච්චරයි... මුලින්ම pic එක දාන්න ඕනේ කෙනාගේ fb profile එකට යන්න... ඊට පස්සේ උඩ Address bar එකේ තියෙන link එකේ කෙලවරේම ඇති ඒ කෙනාගේ නම හරි profile ID එක හරි ....ඒක Copy කරගන්න....
Eg:- https://www.facebook.com/pasan997

ඕකේ නම් pasan997

තනියෙම Windows 7 දාමු.....




මෙන්න Windows 7දාන විදිහ... මේක වැදගත් වෙයි කියලා හිතනවා...
 

Win Xp දාමු....

ඔන්න හැමොටම වැදගත් වෙන දෙයක් ගෙනාවා.... ගොඩක් දෙනාට තියෙන ප්‍රශ්නයක් තමා තනියෙම com එක format කරගන්න එක. මෙන්න ඒකට විසඳුම.... බලලා තනියෙම තමන්ගේ com එක format කරගන්න.....

අපෙම කම්පියුටර් එකක් තනියම Assemble කරනව ද? නැත්නම් අලුතෙන් එකක් ගමුද?

යාලුවනෙ මාත් හිතුවා මෙ තරගෙට පොස්ට් එකක් දාන්න. හැබැයි මෙ තැගි බලාපොරොත්තුවෙන්නම් නෙමෙයි. මම කියන්න යන්න තනිවම කම්පියුටර් එකක් ඇසෙම්බල් කරගන්න ආකාරය සහ එම පරිගනකයට වින්ඩොස් එක්ස්පි ස්තාපනය කරන ආකාරය පිලිබදවයි. එහෙනම් වැඩෙට බහිමු.

ඉස්සරවෙලාම Hardware පැත්ත පිලිබදව පොඩ්ඩක් බලමු.

Preparing to build your own PC- හොඳට ඉඩ තියෙන ස්තානයක් තෝරාගන්න. මල් සහ flat ඉස්කුරුප්පු නියන් සූදානම් කරගන්න. ඒවා ස්ථ්ති විද්‍යුතයෙන් තොර බවට සහතික කරගන්න. විදුලිය පහසුවෙන්ලබාගතහැකි ස්ථානයක් සූදානම් කරගන්න.

මෙන්න මෙ බඩු අනිවාර්යයෙන්ම ලගම තියාගන්න.
  1. මල් ඉස්කුරුප්පු නියනක්.
  2. flat ඉස්කුරුප්පු නියනක්.
  3. casing එකත් රෙඩි පිට තියාගන්න. දුවිලි එහෙම පිහදාලා.

බ්ලොක් කරලා තියෙන වෙබ් සයිට් වලට රිංගන්න...

සුභ දවසක් වේවා යාලුවනි...

පරිගණක උදව් කණ්ඩායමේ සාමාජිකයෙක් වන මමත් ගොඩාක් කාලෙක ඉදල මෙම සමුහයේ නිතරම ඉන්න කෙනෙක්. මම පුළුවන් හැම වෙලාවකම මගේ දැනුම බෙදා ගන්න වගේම නොදන්නා දේවල් අහගන්නත් මේ සමුහය බාවිතා කරනවා. ඉතින් මම හිතුවා මම දන්නා දෙයක් අනිත් සහෝදරයන්ටත් කියල දෙන්න.මේක ගැන ගොඩක් අය දන්නවා ඇති. එත නොදන්නා අය වෙනුවෙනුඉ මේ ඉදිරිපත් කිරීම.

අපිට පරිගණක පන්තියක හෝ කාර්යාලය තුල වැඩ කරන අවස්ථාවල් වලදී අන්තර්ජාලයේ සමහර වෙබ් සියිට් වදහල බලධාරියා විසින් Blok කරලා තියෙනවා. ඉතින් ඒ වෙලාවට අපිට මුකුත් කර ගන්න බෑ නේ. එකට පොඩි විසදුමක් කියා දෙන්න තමි මේ හදන්නේ. මුලින්ම මෙන්න මේ ලින්ක් එකේ තියෙන එක ඩවුන්ලෝඩ් කර ගන්නකෝ......


MP3 ගිතයක කටහඩ ඉවත් කරමු...

 එහෙනම් වැඩි කතා නැතුව වඩෙට බහිමු කො..

කැරොකෙ ගිතයක් යනු මුල් mp3 ගිතයෙ කටහඩ ඉවත් කර එහි සංගිතය පමනක් ඉතිරි වුවකි.. මෙ නිසා කරොකෙ ගිත ලොව පුරා ඉතාමත් ලෙස ජනප්‍රිය වි තිබෙ. මෙ ආකරයෙ ගිත නිර්මනය කර ගැනිම සදහා software ඇති නමුත් මෙ සදහා අති සරලම software එක නම් Audacity ය...

Web Browser වලට සිංහල ඩික්ෂනරියක් ඕනිද?




ආයුබෝවන් යාලුවනේ. මේක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වේවි කියල මම හිතනවා.ඒ ගොඩක් ඉංග්‍රීසි වචන වල තේරුම අපි නොදන්න නිසා ඒවා හොයන්න වෙහෙසෙන්න ඕනිනේ. දැන් එහෙම වෙන්න දෙයක් නැ. කරන්න තියෙන්න අපිට ඕනි ඉංග්‍රීසි වචනේ උඩ mouse pointer එක තියෙන එක විතරයි. හැබැයි යාලුවනේ මම මෙ දෙන්න යන ඩික්ෂනරිය වලංගු වෙන්නේ Mozilla Firefox වලටයි Google Chrome වලටයි විතරයි. ගොඩක් යාලුවෝ උඩ සදහන් කරපු වෙබ් බ්‍රව්සර් භාවිතා  කරන නිසා මේක වැදගත් වේවි.හරි වැඩිය කතා ඕනි නැනේ. අපි වැඩේට බහිමු.පළවෙනියට මෙ ලින්ක් එකට යන්න.


සිංහල ඩික්ෂනරිය ගන්න http://lionlk.com/lktips

Windows 7 හොර Copy එකක් කියලා මාට්ටු උනාද!! එහෙනම් genuine කරමු!!

  • Windows 7 හොර Copy එකක් කියලා මාට්ටු උනාද!! එහෙනම් genuine කරමු!!

    ඔන්න ඉතින් අලුත් අවුරුද්දේ අලුත් දෙයක් අරගෙන ආවා.... ඔය ඉතින් අලුත් කොම්පියුටර් ගන්න හැමෝම වගේ Windows 7 නේ කොම්පියුටර් එකට දාන්නේ.... ඒකත් ඉතින් හොර එකක්නේ දාන්නේ.... Internet ගිහින් Automatic windows update උනහම ඉතින් බඩුම තමා.... Automatic windows update එක ඉතින් off කරලා තිබ්බහමනම් ඉතින් අවුලක් නෑ... ඕවට සැලෙන්න ඕනේ නෑ.... අද මං කියලා දෙන්නම් Windows 7 genuine කරන විදිහ....

    මෙච්චරයි කරන්න තියෙන්නේ ඔය පහලින් දීලා තියෙන Link එකෙන් Windows 7 loader එක බා ගන්න...

    http://www.mediafire.com/?th3ubc35gi460w8

    ඕකේ මොකුත් වෙනස් කරන්නැතුව Install කරගන්න....
    Install Button එක Click කරලා ටිකාවලාවකින් Com එක restart කරන්න අහයි.....
    ඊට පස්සේ Com එක restart කරන්න.... වැඩේ ගොඩ!!

පරිඝණකයේ වෛරස් එකක් තියෙනවා කියලා හදුනා ගන්නේ කොහොමද?


1.Task Manager/Run ක්‍රියා විරහිත වීම.
   2.Folder Option, Control Panel වලින් ඉවත් වී තිබීම.
   3.Hidden Folders & Files Show නොවීම.
   4.Local Disk වෙත පිවිසීමට ඩබල් ක්ලික් කළාම අලුත් වින්ඩෝ එකකින් විවෘත වීම
   5.Local Disk වෙත ඩබල් ක්ලික් කර පිවිසිය නොහැකි වීම.
   6.Local Disk මත ඩබල් ක්ලික් කළ විට error message එකක් දිස් වීම.
   7.පරිගනකයේ Icon වෙනස් වී තිබීම.
   8.සමහර Program/Software නිසි ආකාරව ධාවනය නොවීම.
9.එක එක නම් වලින් නිකම්ම Files/Folders තැනීම.

  ඉහත .තිබේ නම් පරිගනකයේ වෛරස් ඇති බවට තිරණය කළ හැක.

වෛරස් මගින් .exe File වලට Damage කරයි.එම නිසා ඒවා ආරක්ෂා කර ගැනීමට Zip කළ යුතුය.එවිට file එකට හානියක් සිදු නොවේ.

ජනෙල 8 සහ එහි උපාංග මෙන්න




වින්ඩොව්ස් 8 ,,, අපේ එදිනෙද ජීවිතය වෙනස් කිරීමට මික්රෝසොෆ්ට් සමගම  විසින් නිකුත් කල අලුත්ම නිකුතුවයි.
මෙහි අනෙක් නිකුතුවන්ට වැඩ වෙනස ලක්ෂණ කීපයක්ම ඇත... ඒ සියල්ලම පසුව සම්පුර්ණයෙන්ම විස්තර කරලා දෙන්නම්...
ඔක්කොටොම කලින් මේක බාගත කරගන්න ඕනෙනේ.. මෙන්න මේ සබැදි වලට ගොස් ඒවා බාගත කරගත හැක...

English 

http://windows.microsoft.com/en-us/windows-8/iso

Product Key: DNJXJ-7XBW8-2378T-X22TX-BKG7J

Related Posts Plugin for WordPress, Blogger...