කොම්පුටර් ලෙඩටයි .....පෝන් ලෙඩටයි... ඉන්ටෙර්නෙට් ලෙඩටයි අර ලෙඩටයි මේ ලෙඩටයි ඔක්කොම ලෙඩ වලට මුල හොයන් බෙහෙත් දෙන ෆේස්බුක් එකෙන් පමනක් ලං වෙන අපේ කාලයේ අලුත්ම තාලයට හැදෙන ගැජමැටික් නවාතැනට ඔබව සාදරයෙන් පිළිගනිමු
Sunday, March 4, 2012
පරිඝණකයේ වෛරස් එකක් තියෙනවා කියලා හදුනා ගන්නේ කොහොමද?
1.Task Manager/Run ක්රියා විරහිත වීම.
2.Folder Option, Control Panel වලින් ඉවත් වී තිබීම.
3.Hidden Folders & Files Show නොවීම.
4.Local Disk වෙත පිවිසීමට ඩබල් ක්ලික් කළාම අලුත් වින්ඩෝ එකකින් විවෘත වීම
5.Local Disk වෙත ඩබල් ක්ලික් කර පිවිසිය නොහැකි වීම.
6.Local Disk මත ඩබල් ක්ලික් කළ විට error message එකක් දිස් වීම.
7.පරිගනකයේ Icon වෙනස් වී තිබීම.
8.සමහර Program/Software නිසි ආකාරව ධාවනය නොවීම.
9.එක එක නම් වලින් නිකම්ම Files/Folders තැනීම.
ඉහත .තිබේ නම් පරිගනකයේ වෛරස් ඇති බවට තිරණය කළ හැක.
වෛරස් මගින් .exe File වලට Damage කරයි.එම නිසා ඒවා ආරක්ෂා කර ගැනීමට Zip කළ යුතුය.එවිට file එකට හානියක් සිදු නොවේ.
Subscribe to:
Post Comments (Atom)
mekanm hodai wage
ReplyDelete