MediaFire එකෙන් ඇති වෙන්න බාන්න මෙන්න විසදුම
ඔන්න තවත් ලොකු කෙස් එකකට අපි ගේනවා විසදුම්.. මේක තම කොහොමද mediafire web site එකෙන් බාගත කරන්නේ කියල
ඔන්න තවත් ලොකු කෙස් එකකට අපි ගේනවා විසදුම්.. මේක තම කොහොමද mediafire web site එකෙන් බාගත කරන්නේ කියල
හැම දෙනාම මේ ගැන අවදානයෙන් ඉන්නේ... දැන් අපි බලමු කොහොමද මේ වැඩේ සාර්ථකව කරගන්නේ කියල...
හුග දෙනෙක් කරන්නේ proxy server එකකින් ගිහින් බලන එක.. නැත්නම් වෙන Browser එකකින් ගිහින් බලන එක
ඉතින් ඒ වැඩ 2 කත් හොදයි. මේ විසදුම අපි දෙන්නේ ඔය වැඩ 2 කම හරි ගියේ නැති අයට...
මේක සැහෙන දරුණු software කැල්ලක්.. මේකෙන් වැඩ කරනකොට බලාගෙන වැඩ කරන්න ඕනේ. මෙන්න මේ ලින්කුවට ගිහින් ඒ software එක බාගත කරගන්න ඕනේ...
මේකේ නම තම TOR Project කියන එක.. මේකෙන් වෙන වැඩේ නම් ටිකක් දරුණුයි.. එත් වැඩි විස්තර දෙන්නේ නැතුව අපි කෙලින්ම වැඩේට බහිමු...
මේක download කරගෙන install කරගන්න.. දැන් එක run කරන්න.. ටිකක් වෙලාවක් යන වැඩක් මේක run කරන එක..
එහෙම රන් උනාට පස්සේ එකෙන් එයි Firefox වගේ වෙබ් browser එකක්... මේකෙන් mediafire එකට ගිහින් download කරගන්න
වැඩේ හරි තමා අනිවා....
මේකෙන් ෆේස්බුක් එකට gmail එකට නම් යන්න එපා.. මොකද ඔයගොල්ලන්ගේ account එක disable කරයි.. අනේ එකනම් හොදට මතක තිය ගන්න ඕනේ...
ඒ වගේම මේක high anonymous ගණයට අත්යිති නිසා මේකෙන් අපේ IP address එක යම්තාක් දුරකට Hide වෙනවා...
ඉතින් ඔන්න දැන් ඕනේ කෙනෙක්ට මෙදිඅෆිරේ එකෙන් දොව්න්ලෝඩ් කරන්න පුළුවන්නේ...
මේකෙදි මොකක් හරි ප්රශ්නයක් අවොත් දන්න අපේ ෆේස්බුක් ගෘප් එකට ..
මෙන්න මේ ලින්ක් එකේ එක තියනවා

Nice post 22 nd .. well done
ReplyDeletethankz machn
ReplyDeleteThankx both
ReplyDeleteමට මේ කියපු දේ හරියට තේරුනේ නෑ මොකටද
ReplyDeleteමේ software එක mediafire එකෙ download limit එකක් තියනවද?..
තියනානම් ඒ කොච්චරක්ද?.